නෙත නිදිවරමින්...කැත කුණු අතගා...
මම නුබ හැදුවෙමි දුක් විඳලා...
එනමුදු කුසයේ හොවමින් බිහිකර...
ඇගේ ලේ කිරිකර නැත පොවලා...
කිරි අම්මාවරු දනට වඩිනවා...
කිරි සුවදයි මුළු ගම්මානේ...
අම්මා ඇයි මේ දනට නොයන්නේ...
නොඅසන් පුතනුවනේ...
මා සිත රිදෙන නිසා...

No comments:
Post a Comment