Monday, April 13, 2015

සුබ අලුත් අවුරුද්දක් වේවා...

තරහ මරහ අමතක වුණු.....
සාමය සමගිය පැතිරුණු.....
බත බුලතින් සපිරුණු.....
කිරියෙන් පැණියෙන් ඉතිරුණු.....
සියලු උතුම් පැතුම් ඉටු වෙන.....
   සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.....


Sunday, April 12, 2015

Happy New Year

සතුට සැපත ඉතිරේවා....
               රෝ දුක් බිය නොම ඒවා....
      පතන පැතුම් ඉටුවේවා....

සුබ නව වසරක් වේවා...