Sunday, July 5, 2015
Sunday, May 10, 2015
Mother's day 2015
නෙත නිදිවරමින්...කැත කුණු අතගා...
මම නුබ හැදුවෙමි දුක් විඳලා...
එනමුදු කුසයේ හොවමින් බිහිකර...
ඇගේ ලේ කිරිකර නැත පොවලා...
කිරි අම්මාවරු දනට වඩිනවා...
කිරි සුවදයි මුළු ගම්මානේ...
අම්මා ඇයි මේ දනට නොයන්නේ...
නොඅසන් පුතනුවනේ...
මා සිත රිදෙන නිසා...
Saturday, May 9, 2015
Mother's day 2015
අහස
දරා වැහිබිඳු
වැස්ස වී වහීවී
පොළව
උහුලා ඉමක් දුටුදා
කම්පනය වෙවී
ආදරේ පිරුණ හිත
දරාගෙන
නොසැලී ඉඳී
සදහටම.....
අම්මා
Monday, April 13, 2015
සුබ අලුත් අවුරුද්දක් වේවා...
තරහ මරහ අමතක වුණු.....
සාමය සමගිය පැතිරුණු.....
බත බුලතින් සපිරුණු.....
කිරියෙන් පැණියෙන් ඉතිරුණු.....
සියලු උතුම් පැතුම් ඉටු වෙන.....
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.....
Sunday, April 12, 2015
Tuesday, February 3, 2015
Subscribe to:
Comments (Atom)







